News Feed Comments
Subscribe to Content via E-mail
This is great!
ස්තුතියි තුසිත අයියා
මළා වගේ ජීවත් වන මිනිස්සු, මැරි මැරී ජීවත් වන මිනිස්සු, ජීවත් වුණත් මැරුණු මිනිස්සු වගේම මැරුණත් ජීවත්වෙන මිනිස්සු මේ ලෝකයේ ඕනි තරම් ඉන්නවා. මැරි මැරී ජීවත් වෙන කෙනෙක්ට ජීවත් වුණත් මැරුණු මිනිස්සුන්ගෙන් විඳින්නට ලැබෙන හිරිහැර හා කරදර අපමණයි. මේ නිර්මාණය තුලින් මේ සමාජ යථාර්ථය පැහැදිලි වෙනවා. ලස්සනයි දිල්...
බොහොම ස්තුතියි චතුර අදහස්වලට
ලස්සනයි..හරි අපූරු හැකියාවන් ගොඩක්..ඔයා සතුයි.ඔයාට ලියලා.. මගේ ඇඟිලි රිදෙනවා අද.ඒ හන්දා ... මේකට මේ ඇති නේද...
නිල් අහසට /ඔයාට බොහෝම ස්තුතියි නිර්මාණය සහ මාව අගය කලාට
දිල් මේකනේ සීන් එක, ඔය කෙල හලන එවුන් දකින්නේ ගැස්සෙන් පස්ස මිසක් ගැස්සෙන හදවත නෙමේ....පිරුණු ලැම මිසක් පිරුණු හදවත නෙමේ...ලස්සන මූණ මිසක් ලස්සන හදවත නෙමේ..එතනයි වැරැද්ද තියෙන්නේ.../බිඟුවා...!
බිඟුවා ට /ඔව්..වේක තමා ඇත්ත, උඩින් බලල සෑහීමකට පත්වෙනවා. කොයි තරම් වැරදිද
හරිම අපූරැ නිර්මාණයක් දිල්...සුභපැතුම්...-චන්දිම
කවි ද මන්දා ට /ස්තුතියි චන්දිම
10 comments:
This is great!
ස්තුතියි තුසිත අයියා
මළා වගේ ජීවත් වන මිනිස්සු, මැරි මැරී ජීවත් වන මිනිස්සු, ජීවත් වුණත් මැරුණු මිනිස්සු වගේම මැරුණත් ජීවත්වෙන මිනිස්සු මේ ලෝකයේ ඕනි තරම් ඉන්නවා. මැරි මැරී ජීවත් වෙන කෙනෙක්ට ජීවත් වුණත් මැරුණු මිනිස්සුන්ගෙන් විඳින්නට ලැබෙන හිරිහැර හා කරදර අපමණයි. මේ නිර්මාණය තුලින් මේ සමාජ යථාර්ථය පැහැදිලි වෙනවා. ලස්සනයි දිල්...
බොහොම ස්තුතියි චතුර අදහස්වලට
ලස්සනයි..හරි අපූරු හැකියාවන් ගොඩක්..ඔයා සතුයි.
ඔයාට ලියලා.. මගේ ඇඟිලි රිදෙනවා අද.
ඒ හන්දා ... මේකට මේ ඇති නේද...
නිල් අහසට /
ඔයාට බොහෝම ස්තුතියි නිර්මාණය සහ මාව අගය කලාට
දිල් මේකනේ සීන් එක,
ඔය කෙල හලන එවුන් දකින්නේ
ගැස්සෙන් පස්ස මිසක් ගැස්සෙන හදවත නෙමේ....
පිරුණු ලැම මිසක් පිරුණු හදවත නෙමේ...
ලස්සන මූණ මිසක් ලස්සන හදවත නෙමේ..
එතනයි වැරැද්ද තියෙන්නේ...
/බිඟුවා...!
බිඟුවා ට /
ඔව්..වේක තමා ඇත්ත, උඩින් බලල සෑහීමකට පත්වෙනවා. කොයි තරම් වැරදිද
හරිම අපූරැ නිර්මාණයක් දිල්...
සුභපැතුම්...
-චන්දිම
කවි ද මන්දා ට /
ස්තුතියි චන්දිම
Post a Comment